Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.  එම ඉල්ලා අස්වීම බාර ගත් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. නායකත්වයෙන් ඉවත්  වූවද ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්

Related posts

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

5 ரூபாவினால் சிகரட்டின் விலை அதிகரிப்பு

Mohamed Dilsad

Parliament adjourned following uproar as Speaker defends CC

Mohamed Dilsad

Leave a Comment