Trending Newsඑසැන පුවත්දේශීය

නීති විරෝධී මුල්‍ය ආයතන 02ක කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝග

(UTV | කොළඹ) –

රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි කියන ” ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය තහනම් කිරීමෙන් පසුව “සයිබර් එරර්” හා “කොයින අයි. එම්” නමින් පිරමීඩාකාර මූල්‍ය ආයතන දෙකක් ආරම්භ කළ පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට  නියෝග නියෝග කළේය.

පිරමීඩාකාර මූල්‍ය ආයතන තවදුරටත් පවතින්නේ නම් තවත් දහස් ගණනක් අගතියට පත්වන බවත්,එම ආයතන ආරම්භ කර ඇත්තේ ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්ෂකවරුන්මද ,නැතහොත් වෙනත් පුද්ගලයන් ද යන්න කරුණු ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දුන්නේය.

ඔන් මැක්ස් අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ  නීතිඥ ඔස්වල් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

Related posts

இடைக்கால தடை உத்தரவுக்கு எதிராக மஹிந்த மேன்முறையீடு

Mohamed Dilsad

உலகில் முதல் ஒற்றை கை கால்பந்து வீரர்

Mohamed Dilsad

ஐ.தே.கட்சியின் ஜனாதிபதி வேட்பாளர் நான் இல்லை -நவீன்

Mohamed Dilsad

Leave a Comment