Trending Newsඑසැන පුවත්දේශීය

පොදුජන පෙරමුණ සෑම විටම ජනතා මතයට ඉඩ දෙන පක්ෂයක් – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම මොහොතකම ජනතාවගේ මතයට ඉඩ ලබාදුන් පක්ෂයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මොනරාගලදී පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ආසන බල මණ්ඩල රැස්වීම එම නගරයේදී අද පැවැත්වුණා. ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම රැස්වීම සංවිධාන කළ අතර මෙම අවස්ථාවට පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

Related posts

නිරෝධායන නීති කග කළ40ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

மாத்தறை, கிரிந்த வன்முறை – 04 பொலிசார் பணி இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment