දේශීයප්‍රමුඛ පුවත 3

නිරෝධායන නීති කග කළ40ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 40 දෙනෙකු ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයන් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙකු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment