දේශීයප්‍රමුඛ පුවත 2

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

(UTV |කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

ඒ අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Related posts

මෙම අවධානම් මොහොතේ කැපවෙන සියලු අංශවලට සමස්ත ජාතියේම ගෞරවය

Mohamed Dilsad

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

පොලිස්පතිවරයෙක් පත්කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

Editor O

Leave a Comment