දේශීය

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

(UTV |කොළඹ) – මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

දැනට මෙරට තුළ ජාතික පාසල් 350 ක් පවති.

අදියර තුනක් යටතේ මෙම සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නංවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේය.

පළමු අදියර යටතේ මේ වනවිට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසලක් බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

Related posts

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment