Trending Newsඑසැන පුවත්දේශීය

විරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

සුහුරු පන්ති කාමර ලබාදීමේ 291 වන වැඩසටහන මෙයයි. පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු වුණා.

 

Related posts

நாட்டின் பல பிரதேசங்களில் மழையுடனான வானிலை

Mohamed Dilsad

කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

“Don’t compare me with Kapil Dev” – Pandya

Mohamed Dilsad

Leave a Comment