Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි පොලීසි යයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සොරාගත්  ඇතැම් පිරිස්වලට ඉදිරියේදී නීතිමය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.

තමන්ට එරෙහිව පැවති වාරණය ඉවත් වීමෙන් පසු වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගියද ඒ සදහා ඇතුළුවීම වළක්වාලමින් ඉබි යතුරු දමා ඇති බවට පැමිණිලි කිරීම සඳහා දයාසිරි ජයසේකර මහතා ඊයේ (06) මරදාන පොලිසිය ට ගියේය..

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා සදහන් කළේ ඉදිරියේදී පක්ෂයේ තනතුරු සොරාගත් අනීතිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

ජාතික ලැයිස්තු ආසන දෙකට, ගෑස් සිලින්ඩරයෙන් පත් කරන දෙදෙනා ගැන ඉඟියක්

Editor O

Speaker accepts Opposition Leader nomination

Mohamed Dilsad

රජයේ ප්‍රවෘත්ති නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක්

Editor O

Leave a Comment