Trending Newsඑසැන පුවත්දේශීය

සම්බන්ධන්ගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවට

(UTV | කොළඹ) –

හිටපු විපක්ෂ නායක ර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවේ අද (04) පස්වරුව තෙක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැ‌බෙන බව සඳහන්.

එතුමාගේ දේහය ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගියා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දේහයට අවසන් ගෞරව දැක්වූවා. පසුව දේහය පළාලි ගුවන් තොටුපළෙන් යාපනය දෙමළ සන්‍ධාන කාර්යාලයට රැගෙන යාමෙන් අනතුරුව යාපනය සෙල්වනායගම් ශාලාවේ මහජන ගෞරවය සඳහා පස්වරුව තෙක් තැන්පත් කර තිබේ.

Related posts

New Zealand beat Sri Lanka by 115 runs in the 3rd ODI

Mohamed Dilsad

අධ්‍යාපන ඇමති සුසිල් අධ්‍යාපන පරිවර්තන සමුළුවට

Mohamed Dilsad

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

Leave a Comment