Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන – උතුරු කොළඹ එජාප ආසන සංවිධායක ධූරයට.

(UTV | කොළඹ) –

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී  03දා සිදු කෙරින..

මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාටද සංවිධායක ධුරයක් හිමිව තිබෙනවා. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.

Related posts

Sri Lanka and Malaysia to boost economic ties

Mohamed Dilsad

සුබ ආරංචිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් – නාලක ගොඩහේවා කරපු ප්‍රකාශය

Editor O

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment