Trending Newsඑසැන පුවත්දේශීය

2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.

(UTV | කොළඹ) –

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කරන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් 2024.07.03 දිනැති ව, නිකුත් කළ එම්එ⁣ෆ්/02/2023-(iv) චක්‍රලේඛයේ ඒ බව දැක්වේ.

Related posts

මුම්බායි සිට තවත් සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

පොසොන් පෝය අදයි.

Editor O

19.72 More acres used by Security Forces given back to civilians

Mohamed Dilsad

Leave a Comment