Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් මැදවච්චිය බස් නැවතුම්පළ අසල දී පැවැත්විණ. ඒ සඳහා පක්ෂයේ දේශපාලන නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

நியூசிலாந்து தாக்குதல்-துப்பாக்கிச் சூட்டில் ஈடுபட்ட குற்றவாளிக்கு 50 கொலைக் குற்றச்சாட்டுகள்…

Mohamed Dilsad

Afghan Military Officers go missing after training in US

Mohamed Dilsad

පන්තියක් පැවැත්වූ ගුරුවරුන් 2 ක් හා සිසුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment