Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහාය

(UTV | කොළඹ) –

චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියියාන් මහතා චීනයේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී 19දා සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය සිය උපරිම සහාය ලබා දෙමින් සිටින බවද එතුමා සඳහන් කළේය.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීනය ඉදිරියේදී කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

பஸ் மோதிய விபத்தில் 21 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

இலங்கை- பிலிப்பைன்ஸிற்கும் இடையில் 5 உடன்படிக்கைகள் கைச்சாத்து

Mohamed Dilsad

විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment