Trending Newsඑසැන පුවත්දේශීය

පානදුරේ දුම්රියක් පිළි පනී. දුම්රිය ධාවනය අඩාලයි.

(UTV | කොළඹ) –

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (13) උදෑසන පිළිපැන තිබේ. දුම්රියේ එක් මැදිරියක් අසළ තිබූ දුම්රිය සංඥා පුවරුවක ගැටීමෙන් සංඥා පද්ධතිය බිඳවැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය. මේ හේතුවෙන් දුම්රිය අවංලංගුවීම සහ ප්‍රමාදවීම් සිදුවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

“Spider-Man: Homecoming” shoots to $257 million global debut

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

நாடு கடத்தப்பட்ட மேலும் இருவர்…

Mohamed Dilsad

Leave a Comment