දේශීයප්‍රමුඛ පුවත 1

අයිස් සමග කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ⁣ගෙන තිබේ.

එම කාන්තාව සන්තකයේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය වයස අවුරුදු 53ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Related posts

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

කෝප් සභාපති ලෙස මහාචාර්ය චරිත හේරත් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment