Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

(UTV | කොළඹ) –

ගාල්ල රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් 11දා රාත්‍රීයේ පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි පොලීසිය කියයි.

අතුරුදන් පුද්ගලයන් සොයා හබරාදුව පොලීසිය සහ ප්‍ර⁣දේශවාසීන් එක්ව මෙහෙයුමක් අරභා තිබේ.

Related posts

இந்திய கிரிக்கெட் அணியின் வேகப்பந்து வீச்சாளரை கைது செய்ய உத்தரவு

Mohamed Dilsad

இலங்கை அணிக்கு தலைவராக லசித் மாலிங்க

Mohamed Dilsad

ජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී.

Editor O

Leave a Comment