Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

(UTV | කොළඹ) –

ගාල්ල රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් 11දා රාත්‍රීයේ පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි පොලීසිය කියයි.

අතුරුදන් පුද්ගලයන් සොයා හබරාදුව පොලීසිය සහ ප්‍ර⁣දේශවාසීන් එක්ව මෙහෙයුමක් අරභා තිබේ.

Related posts

UN team shot at in Syria while visiting suspected Douma chemical weapons attack sites

Mohamed Dilsad

களுத்துறை மாவட்ட அரசாங்க வைத்தியர்கள் வேலைநிறுத்தத்தில்

Mohamed Dilsad

රොයිස් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment