දේශීය

කැබිනට් ඇමති කෙහෙළිය රිමාන්ඩ්

(UTV | කොළඹ) –හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Related posts

ගාමිනි සේනරත් නැවතත් අගමැති ලේකම් ධූරයට

Mohamed Dilsad

උමාඇළේ පේරවැල්ල අමුණ පිළිසකර කර, ඇමති සමන්ත⁣ පැන් පුදා මංගල දියවර මුදාහරී

Editor O

නව ආසාදිතයින් 262ක්

Mohamed Dilsad

Leave a Comment