දේශීය

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී දූරය බලරහිත කරන්නැයි ඉදිරිපත් කළ පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කරයි.

Editor O

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment