දේශීය

කෙහෙළියට විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.

Related posts

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

කොවිඩ් මඩින්න යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක අධාරයක්

Mohamed Dilsad

බිත්තර කතාවේ අලුත්ම තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment