දේශීය

කොවිඩ් මඩින්න යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක අධාරයක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක ආධාරයක් ලබා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එය මෙරටට ලබාදීමට කටයුතු කර තිබේ.

කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම මූල්‍ය සහාය යොදා ගැනීමට නියමිතය.

Related posts

කොරෝනා ආසාධිත හමුදා සෙබළෙක් සොයා ගැනේ

Mohamed Dilsad

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

රටතුල පවතින තත්වය ගෙන මැතිවරණ කොමිසම කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment