දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

(UTV | කොළඹ)-අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය පෙබරවාරි 15වන දින දක්වා ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අයදුම්පත් කැඳවීම ඔන්ලයින් මාර්ග ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.

Editor O

රාජගිරියේ මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment