දේශීය

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

(UTV | කොළඹ) –එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව සිග්‍රයෙන් පහළ යමින් පවතින බව නුවරඑළිය විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය.

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග පාරිභෝගිකයින් එළවළු පරිභෝජනය ප්‍රතික්ෂේප කර ඒ සඳහා මාළු සහ මස්වර්ග පරිභෝජනයට පෙළඹුනු බවයි ඔහු පැවසුවේ.

එහිදී එළවළු සඳහා පැවැති ඉල්ලුම අඩුවීම හමුවේ එළවළු මිල අඩු වූ බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

Related posts

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

Mohamed Dilsad

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ

Mohamed Dilsad

Leave a Comment