දේශීය

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

(UTV | කොළඹ) – සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43 ක් බවයි.

වැට් වැඩිවීම මෙම මිල වැඩි කිරීමට හේතුව වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර ඉන්දියානු බිත්තර අලෙවි කළේ, රුපියල් 35ක් වැනි මුදලකටයි.

Related posts

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

Editor O

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

Editor O

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

Leave a Comment