Trending News

උසස් පෙළින් පස්සේ මොකද කරන්නෙ? | රජය මග පෙන්නයි

(UTV | කොළඹ) –මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි මස 20 වැනි දින වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300ක දී එම වැඩසටහන ආරම්භ කරන බවයි.

Related posts

பிரபல பாடகர் டுவெய்ன் ஆன்ஃபிராய் சுட்டுக்கொலை

Mohamed Dilsad

Myladi Fisheries Harbour and more lands to be released

Mohamed Dilsad

All media join Dengue prevention campaign

Mohamed Dilsad

Leave a Comment