දේශීය

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

(UTV | කොළඹ) –ප්‍රථම වරට පැවැත්වෙන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය අද ගාල්ලේදී ආරම්භ වේ.

මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට ජනවාරි 28 වනදා දක්වා දවස් දහයක් පුරා උදෑසන 10.00 සිට රාත්‍රී 08.00දක්වා නගරසභා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ප්‍රකාශකයින් රැසක් සහභාගිවීමට නියමිත අතර මෙහිදී විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකි බව සංවිධායකයින් පවසා සිටියි.

Related posts

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

Mohamed Dilsad

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

Mohamed Dilsad

Leave a Comment