දේශීය

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

(UTV | කොළඹ) – අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබේ.

මේ මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය මගින් මෙම පත්වීම සිදුකර ඇති බව එම කොමිසමේ ප්‍රකාශිකාවක සඳහන් කළේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු තනතුර සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම ගැන විපක්ෂයේ සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

රන්ජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment