දේශීය

ජනපති සහ බ්‍රසීල ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ COP 28 සමුළුට සමගාමීව එම හමුව සිදුවූ බවය.

 

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණදී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.

Related posts

විදෙස් ගිනිඅවියක්, උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

Editor O

සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment