දේශීය

අලුත් ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ.

 

එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත.

 

එහි අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම්.

Related posts

මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment