දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

(UTV | COVID-19) – නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක වශයෙන් සහ අදාළ කාර්ය පටිපාටිවලට අනුව වගකීම දරණ නිලධාරීන්ගේ දුරකථන අංක ඔස්සේ සේවාලාභීන්ට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා එමගින් දැනුම් දෙයි.

Related posts

ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

Editor O

Leave a Comment