දේශීය

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණෙයි

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

 

එබැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related posts

තෛපොංගල් බත උයන්න රතු හාල් නැති බවට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ

Editor O

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේදී මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක්

Mohamed Dilsad

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1128 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment