ක්‍රීඩා

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

 

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

 

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඒ අනුව මාලන් සැමුවෙල්ස් ට එරෙහිව වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බවයි.

 

ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව වාර්තා විය.

Related posts

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය ප්‍රකාශයට

Mohamed Dilsad

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

නායක ජේසන් හෝල්ඩර් විවේක ගන්වයි

Mohamed Dilsad

Leave a Comment