විදෙස්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයි

හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි.

 

ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බව බී බී සි පුවත් සේවය වාර්තා කළේය.

 

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment