දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් අද (11) දහවල් පැවැත්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව කැඳවා ඇත.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.

Related posts

මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු හතර වන රැල්ල

Mohamed Dilsad

බස් රථ ඇප් එක අද එළිදකියි

Mohamed Dilsad

ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road map

Mohamed Dilsad

Leave a Comment