දේශීය

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය මඟින් උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන ඇති මෙම උපපොලිස් පරීක්ෂකවරයා, ත්‍රිකුණාමලය, නිලාවේලි පොලීසියේ රාජකාරි කළ නිලධාරියකු බවට වාර්තා වේ.

 

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි නගර සභා දෙකක අයවැය පරදී

Editor O

Leave a Comment