දේශීය

වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

 

ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද ඒ මහතා දැනුම්දෙයි.

 

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මුතුරාජවෙල ගැටලූව විසඳීමට කමිටුවක්

Mohamed Dilsad

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

වැලිගම වෙඩ් තැබීමේ සිද්ධියේ, සැකකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට බාර වෙයි.

Editor O

Leave a Comment