දේශීය

කොළඹ වරාය නගරයට තවත් විශාල ආයෝජනයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්ව චීනයේ බීජිං නගරයේදී සුවිශේෂී එකඟතාවයකට පැමිණ තිබේ.

 

එම එකඟතාවය අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ සංවර්ධනය ඩොලර් බිලියන 1.565ක ආයෝජනයකින් කඩිනම් කිරීමට නියමිතය.

 

ඒ යටතේ මරීනා ව්‍යාපෘතියක්, හෝටලයක්, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ වරාය නගරය නිවේදනය කළේය.

Related posts

ලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

ජනාධිපති ‍කාර්යය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී තීරණ කීපයක්

Mohamed Dilsad

Leave a Comment