ක්‍රීඩා

කාසියේ වාසිය එංගලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය කණ්ඩායමේ නායකයා සමත්විය.

 

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

Related posts

රංගනටත් ආබාධයක්

Mohamed Dilsad

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment