ක්‍රීඩා

රංගනටත් ආබාධයක්

(UTV| බටහිර ඉන්දීය කොදෙව් දුපත්) – ඊයේ සිදුකළ පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක්ව තිබේ.

එහිදී රංගන හේරත්ගේ එක් අතක ඇඟිලි කිහිපයක් ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වේ.

මේ හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ අනිද්දා පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අහිමිවීමේ අවදානමක් ද පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආසියානු කුසලාන : ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ අවසන් ස්ථානයට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා තරගය අද

Mohamed Dilsad

එංගලන්ත තරඟයට ඇති සුදානම ගැන නායක චන්දිමාල් කියන දේ

Mohamed Dilsad

Leave a Comment