ක්‍රීඩා

එංගලන්ත තරඟයට ඇති සුදානම ගැන නායක චන්දිමාල් කියන දේ

(UTV| කොළඹ) – කණ්ඩායමේ වැරදුන තැන් හදුනාගත් බවත් ඒ අනුව ඉදිරි තරඟ සඳහා තරඟ සැලසුම් ඇති බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

එංගලන්ත කණ්ඩායම සමග එක්දින තරගාවලියට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට ඊයේ (03) එක් වෙමීන් ඔහු  මේ බව ප්‍රකාශ කළේය

“යම්කිසි දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා.අපිට කොයි තැන්වලද වැරදුනේ කියන එක නමුත්,අපි යම්කිසි දෙවල් ටිකක් අයිඩින්ටි ෆයි කරගෙන තියනවා ඉතින් ඒවට අනුව අපි ගාව තරඟ සැලැසුම් තියනවා,ඉතින් ඒ සැලැසුම් අනුව අපේ ක්‍රීඩකයන්ට ඒ ඒ සිටුවේෂන් වලදී ක්‍රියා කරන්න පුලුවන්නම් ඉතින් ඒක තමා අපි ක්‍රීඩකයින් වශයෙන් කළ යුත්තේ”

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20 යි 20 තවත් වාර්තාගත ජයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාර

Mohamed Dilsad

Leave a Comment