ක්‍රීඩා

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

(UTV | ඔස්ට්‍රේලියාව) – දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ග්ලෙන් මැක්ස්වෙල් ඉවත් කර ඇත.

ඒ ඔහු ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ග්ලේන් මැක්ස්වෙල්ගේ වම් අතෙහි වැලිමිට ප්‍රෙද්ශය ආබාධයකට ලක්වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ස්කෑන් පරීක්ෂාවේදී එම ප්‍රදේශයේ අස්ථි ලිහිල් වීමක් සිදු වී ඇති බවයි.

ඒ අනුව ඔහුට සති 6ත් 8ත් අතර කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

 

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රීී ලංකාවෙන් ක්‍රීඩකයන් 35 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment