ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ.

 

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත.

 

එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

 

Related posts

දුම්රියේ තොරතුරු ලබාගැනීමට කෙටි දුරකථන අංකයක්

Mohamed Dilsad

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment