දේශීය

ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

මුරුතවෙල ජලාශය වාන් දැමීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ මුරුතවෙල ජලාශයේ වාන් දොරටු අද රාත්‍රියේ විවෘත කිරීමට ඉඩ ඇති බවයි.

 

වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී. සී. සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුරුතවෙල ජලාශයෙන් පහළ ඌරුබොකු ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි.

Related posts

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

ඡන්දය දමන්න ගිය ලංකාපුර ප්‍රාදේශීය සභාපති පූනානි යවයි

Mohamed Dilsad

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

Mohamed Dilsad

Leave a Comment