විදෙස්

ඊශ්‍රායලය දැඩි තීරණයක් ගනී

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසයි.

 

එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බව ඊශ්‍රායල හමුදා බලධාරීන් පැවසීය.

 

ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇතැයි යුද විචාරකයෝ පවසති.

 

මේ අතර පලස්තීනුවන් මිලියන තුනක් පමණ ජීවත්වන බටහිර ඉවුරට ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර වැඩිකර ඇති බව සඳහන් ය.

Related posts

කියුබාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment