දේශීය

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට විශ්වාස කරන බවයි.

 

“ශ්‍රේණි තුනේ විදුහල්පතිවරුන් 5000ක් පමණ බඳවා ගන්නවා. ලබන මාසේ 04 වනදාට ඒ අයගේ පත්වීම් ලිපි භාරදීමට අපි සූදානම්.”

 

“මේ සැරේ අය වැයෙන් යම් කිසි පඩි වැඩිවීමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා.”

 

Related posts

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

Editor O

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.

Editor O

එක් දිනයකදී එන්නත්කරණයට ලක්වූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment