දේශීය

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට විශ්වාස කරන බවයි.

 

“ශ්‍රේණි තුනේ විදුහල්පතිවරුන් 5000ක් පමණ බඳවා ගන්නවා. ලබන මාසේ 04 වනදාට ඒ අයගේ පත්වීම් ලිපි භාරදීමට අපි සූදානම්.”

 

“මේ සැරේ අය වැයෙන් යම් කිසි පඩි වැඩිවීමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා.”

 

Related posts

අස්වැසුම ගෙවීම් සිදුවන හැටි

Mohamed Dilsad

රාජකාරී සඳහා පිටත්ව යන ජනතාවට ලංගමයෙන් නව බස් රථ සේවාවක්

Mohamed Dilsad

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment