දේශීය

දරුවෙකු අපයෝජනය කළ පාසල් බස් රියදුරා රිමාන්ඩ්

වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වෙයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ රියදුරෙකුව කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

අධිකරණය ඉදිරියේ වරද පිළිගත් සැකකාර බස් රියදුරාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද එය සපුරාලීමට නොහැකිවීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related posts

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත් එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment