දේශීය

දරුවෙකු අපයෝජනය කළ පාසල් බස් රියදුරා රිමාන්ඩ්

වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වෙයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ රියදුරෙකුව කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

අධිකරණය ඉදිරියේ වරද පිළිගත් සැකකාර බස් රියදුරාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද එය සපුරාලීමට නොහැකිවීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related posts

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

මෙරට තවත් 315,121 කට ඊයේ කොවිඩ් මාත්‍රා

Mohamed Dilsad

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

Leave a Comment