ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (11) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

 

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 272ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

 

තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 273කි.

 

Related posts

තෙවැනි තරඟය පරාජය වීමෙන් පසු මාලිංග කියූ දේ…

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

ජර්මනියට අත්වූ අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

Leave a Comment