දේශීය

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය අද (31) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

 

ඒ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් විසිනි.

 

මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත එම සංදේශය භාරදීම සිදුවිය.

 

අනතුරුව ජනපතිවරයා විසින් මෙවර පෙරහැර මංගල්‍යයේ දක්ෂතා දැක්වූ ශිල්පීන්ව අගයනු ලැබීය.

 

Related posts

රට පුරා සිදුවන වෙඩි තැබීම් ගණන් කරන්න එපා – නලින්ද ජයතිස්ස

Editor O

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි.

Editor O

Leave a Comment